විවාහ සැලසුම් කිරීම

Wedding Planning

මංගල උත්සව සඳහා සේවාවන් සපයන ඉහළ නිපුණ පුරෝගාමී කණ්ඩායමක් අප සතුව ඇත.

We have a highly skilled pioneer team providing services for weddings.

මනාලියන් හැඩගැන්වීම
Bridal Dressing (makeup and dresses for the full wedding party)

මනාලිය හා යෙහෙලියන් සඳහා සාරි, ජැකට් සහ ගවුම්
Sarees, jackets and frocks for the bride, bridesmaids

මනාලයා සහ කණ්ඩායම සඳහා ඇඳුම් කට්ටල
Suits for Groom and team

මගුල් බෙර
Magul Bera

මල් සැරසිලි සහ විධිවිධාන
Flower Decorations and Arrangements

අෂ්ඨක කටයුතු
Ashtaka services

විවාහ සැලසුම් කිරීම හා සම්බන්ධීකරණය
Wedding planning and coordination​

ඡායාරූපකරණය
Photography

එක් එක් අවශ්‍යතා සඳහා විශේෂ ගාස්තු සහ සුදුසු පරිදි සකසා ගත හැකි විසඳුම් අප සතුව ඇත.

වැඩි විස්තර සඳහා සැලසුම් කළ දිනය, අවශ්‍ය සේවාවන්, ස්ථානය, දුරකථන සහ විද්‍යුත් තැපැල් ලිපිනය වැනි තොරතුරු
සමග අපට පනිවිඩයක් එවන්න.

We have special rates and customizable solutions suitable for each budget and requirements.

For more information please contact us proving details such as planned date, required services, location, telephone and email address to contact back.